ප්‍රේමදාස, තලංගම සීනු සාදන්නාගේ දුව සහ වෙනත් ළමා කතා : අලසකම් දුර හැරදා අධිෂ්ඨාන බලයෙන් හා උත්සහයෙන් යුතුව ජයග්‍රහණයන් කරා පියනැගු විවිධ රටවල ළමා වීරයන් පිළිබඳ රසබර කතා කීපයකි. - වැල්ලම්පිටිය දිවැස ප්‍රචාරකයෝ 1984 - පි.84 සෙ.මී 19 Dewey Class. No.: කප්‍රප්‍රේම